W.M. පියදාස මහතා
1959 මැද භාගයේ දී අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අවසරය ලබා පැරණි පාසලේ දැව භාණ්ඩ ගෙන්වා ගෙන විදුහල්පති පියදාස මහතා විසින් උත්සවයකින් තොරව 1959.09.01 දින ඉගැන්වීම් කටයුතු ආරම්භ කර ඇත.