පාසලේ දැක්ම
"වර්ෂ 2025 ඉලක්ක කරගත් අධ්‍යාපන පුබුදුවේ ද්විතියික පාසල් අතර සුවිශේෂී ස්ථානයක් හිමි කර ගැනීම."
පාසලේ මෙහෙවර
"ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සුරකිමින් දැනුම ආකල්ප කුසලතාවලින් දික්විජය කොට ගෝලීය අභියෝග ජයගනිමින් හෘදයංගම ව එකිනෙකා සමඟ බැඳෙන්නට හැකි සක්‍රීය ප්‍රජාවක් අනාගත පරපුරට දායාද කිරීම."