අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

රත්නපුර දිස්ත්‍රික්කයේ පරකඩුව ප්‍රදේශයට කි.මී. 1 ක් පමණ දුරින් දිගෝව මාර්ගයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. මෙම පාසල කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.




