6 - 9 ශ්‍රේණි සඳහා ඉගැන්වෙන විෂයයන්
- බුද්ධ ධර්මය
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- පුරවැසි
- ප්‍රයෝගික තාක්ෂණ කුසලතා
- දෙමළ
- චිත්‍ර/ නැටුම්/ සංගීත
10 - 11 ශ්‍රේණි සඳහා ඉගැන්වෙන විෂයයන්
- බුද්ධ ධර්මය
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- පුරවැසි/ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය/ භූගෝල විද්‍යාව/ කොරියන් භාෂාව
- චිත්‍ර/ නැටුම්/ සංගීත
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය/ කෘෂි විද්‍යාව/ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය/ ශිල්ප කලා/ ගෘහ ආර්ථික විද්‍යාව
12 - 13 විද්‍යා විෂය ධාරාව සඳහා ඉගැන්වෙන විෂයයන්
- ජීව විද්‍යාව
- සංයුක්ත ගණිතය
- කෘෂි විද්‍යාව
- භෞතික විද්‍යාව
- රසායන විද්‍යාව
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- සාමාන්‍ය ඉංග්‍රීසි
- සාමාන්‍ය තොරතුරු තාක්ෂණය
12 - 13 වාණිජ විෂය ධාරාව සඳහා ඉගැන්වෙන විෂයයන්
- ගිණුම්කරණය
- ව්‍යාපාර අධ්‍යයනය
- ආර්ථික විද්‍යාව
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- සාමාන්‍ය ඉංග්‍රීසි
- සාමාන්‍ය තොරතුරු තාක්ෂණය
12 -13 කලා විෂය ධාරාව සඳහා ඉගැන්වෙන විෂයයන්
- බෞද්ධ ශිෂ්ටාචාරය
- සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
- දේශීය නැටුම්
- භූගෝල විද්‍යාව
- පෙරදිග සංගීතය
- චිත්‍ර
- දේශපාලන විද්‍යාව
- සිංහල
- කොරියන් භාෂාව
- ඉතිහාසය
- කෘෂි විද්‍යාව
- සාමාන්‍ය ඉංග්‍රීසි
- සාමාන්‍ය තොරතුරු තාක්ෂණය
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | |
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ||
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
| තාක්ෂණ විෂයධාරාව | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය |