භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Pathberiya Narada M.M.V.

නාරද මධ්‍ය මහා විද්‍යාලය

Ratnapura Zone

  • Register
  • Login
Pathberiya Narada M.M.V.

නාරද මධ්‍ය මහා විද්‍යාලය

Ratnapura Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ඇතුලත් කරගැනීම්
    • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

ර/පත්බේරිය නාරද ම.ම.වී.

පරකඩුව ප්‍රදේශයේ පත්බේරිය ගම්පියසේ පිහිටි අතිසුන්දර පරිසරය පිහිටි මාගේ ර/පත්බේරිය නාරද මාධ්‍ය මහා විද්‍යාලයයි .පාසල් වර්ගීකරණය අනුව 1 AB පාසලක් වන මෙය වර්තමානයේ පාසල් 1000 හේ ව්‍යාපෘතිය අයත් වන පාසලකි.ග්‍රාම නිල වසම් 10 කින් පමණ පෝෂිත වන මෙම විදුබිම ප්‍රදේශයේ පාසල් 07 ක මව් පාසැල වේ. 2017 වර්ෂයේ ම වැඩ භාර ගත් විට ඉතා අඩු ශිෂ්‍ය සධනයක් හා සීමිත භෞතික හා මානව සම්පත් හිඟයක් තිබුණත් වර්තමානය වන විට එම අඩුපාඩු මඟ හරවා ගනිමින් 21 සියවසට ගැළපෙන ලෙස 21 සියවසේ කුසලතා වන, සන්නිවේදන කුසලතා ,සාක්ෂර කුසලතා ,ජිවන කුසලතා වලට ගැළපෙන ලෙස පාසල් පිරියත හා භෞතික සම්පත් හා මානව සම්පත් වලින් සපිරි පාසලක් බවට පත් කිරීම මාගේ සතුටට කරුණකි.සුවහසක් දරුවන්ගේ අනාගත අභිලාශය හා ලෝකයට ගැළපෙන අධ්‍යාපන අරමුණු ඉටු කර ගැනීමට හැකි පරිසරයක් ගොඩ නැගී ඇත.අප පාසැල ශිෂ්‍ය සාධනය හා විෂය බාහිර හා විෂය සමගාමී කටයුතු වලින් කලාප ,පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබමින් පළතේ බැබලෙන පාසලක් වීම මාගේ සන්තුෂ්ටියට හේතු වී ඇත.

වර්තමානයේ තොරතුරු තාක්ෂණ අංශය ද විශාල ප්‍රගතියක් ඇත කරගෙන ඇති තර එහි නවතම අංගයක් ලෙස පාසල් වෙබ් අඩවි නිර්මාණය කිරීමේ කාර්ය සිදු කරනු ලබයි.මෙය පාසලේ උන්නතිය සදහා විවිධ පාර්ශවයන්ගේ අදහස්,යෝජනා, තොරතුරු හුවමාරු කර ගැනීමට ඵලදායී ලෙස යොදා ගනු ඇතැයි මම විශ්වාස කරමි.තවද මෙම වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනා කරමි. මෙම කාර්යය සාර්ථක කර ගැනීම සදහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන අතර දරු දැරියන්ගේ සාරධර්ම යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු ද දිනෙන් දින වර්ධනය වේවායි පතමි .

 

විදුහල්පති

පී.එම්.කරුණාරත්න

ර/පත්බේරිය නාරද ම.ම.වි

පරකඩුව   


 

 

 

 

 

 

Pathberiya Narada M.M.V.

නාරද මධ්‍ය මහා විද්‍යාලය

Ratnapura Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Pathberiya, Parakaduwa

: (+94)362258105

: (+94)362258105

: [email protected]

Supported By

© 2026 Pathberiya Narada M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk