| පාසල ආරම්භ වූ දිනය | 1959-09-01 | |
|---|---|---|
| ජාතික පාසලක් වූ දිනය | 2021-05-29 | |
| පාසල් වර්ගය | 1AB | |
| පාසල් අංකය | 28372 | |
| සංගණන අංකය | 23032 | |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05 රූඩ් 03 පර්චස් 08 | |
| පාසල පිහිටි පළාත | සබරගමුව | |
| දිස්ත්‍රික්කය | රත්නපුර | |
| කලාපය | රත්නපුර | |
| කොට්ඨාසය | කුරුවිට | |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කුරුවිට | |
| ග්‍රාම සේවක වසම | පත්බේරිය | |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 3088 | |
| මුළු ශ්‍රේණි ගණන | 13 | |
| මුළු පන්ති ගණන | 38 | |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1180 | |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 80 | |
| පාසලේ වර්ණය | කහ, කොළ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ