6, 7, 8, 9 ශ්‍රේණිවල වාර විභාගය 2022.11.28 දින ආරම්භ විය. මේ සඳහා සිසුන් ඉතා උද්යෝගයෙන් වාර
විභාගය සඳහා පෙනී සිටී. තව ද 10, 11 ශ්‍රේණිවල විභාගය ඉකුත් සතියේ ආරම්භ වූ අතර 12, 13 වසර වල තෙවන වාර විභාගය සාර්ථක ව අවසන් වි ඇත. ගුරුභවතුන් මේ දිනවල ඉතාමත් කාර්යක්ෂම ලෙස උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවල නිරත වී සිටියි.