දෙවන වාර පාසල් නිවාඩුව දෙනු ලබන්නේ 2022.12.01 වැනි බ්‍රහස්පතින්දා දින වන අතර නැවත තෙවන වාරය සඳහා පාසල ආරම්භ කරනු ලබන්නේ 2022.12.05 වැනි සඳුදා දිනයේ දී ය. එහි දී සිසුන්ගේ අඩුපාඩු සාදා ගෙන සාර්ථක ගමනක් යාම සඳහා අධිෂ්ඨානයෙන් යුතුව පාසලට පැමිණෙන්න.....
6, 7, 8, 9 ශ්‍රේණිවල වාර විභාගය 2022.11.28 දින ආරම්භ විය. මේ සඳහා සිසුන් ඉතා උද්යෝගයෙන් වාර